(+94) 252055711
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Olukarada M.V.

අ/ඔළුකරඳ මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Olukarada M.V.

අ/ඔළුකරඳ මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ස්වභාව සෞන්දර්යෙන් සපිරි සුන්දර උතුරු මැද පළාතේ පිහිටි කුඩා පාසලක් ව පැවති අප පාසල අද වන විට ප්‍රදේශයටම  ආලෝකයක් වු කිර්ති මත් විදු බිමක් බවට පත්ව ඇත.

වර්ෂ 1949 ජනවාරි මස 26 දින ඔලුකරද ගම්මානයේ පැරණි ආකාරයට පොල් අතු යොද ගනිමින් පසලේ පලමු ගොඩනගිල්ල ඉදි කර තිබු අතර අප පාසලේ මුල්ම විදුහල්පති වු‍යේ එච්. හේරත් මහතාය. එතුමන් ඉතා කැපවිමෙන් සිසු දරුවන් වෙනුවෙන් ඉගැන්විම් කටයුතු සිදුකර ඇත.

පාසලේ මුල්ම සිසුවා ලෙස ඇම්.ඒ. සියාතුහාමි සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වු බැවින් 1 ශේණියේ සිට 11 ශේණිය දක්වා පන්ති අරම්භ කර අත.

දිනෙන් දින සිසුන් වැඩි වෙද්දි නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුනු අතර ප්‍රදේශයේ ජනතාවගේ සහ‍යෝගයෙන් යුතුව ගොඩනැගිල්ලක් සැදිමට තිරණය කරන ලදි.

එක් ශිෂ්‍යයෙකුගෙන් 1949 දි ඇරඹුන මේ පාසල සිසුන් 41 ක් හා ගුරුවරුන් 1 කෙනෙක් සමග පැවති බැවින් එම සිසුන් දිනෙන් දින වැඩි විය. 1949 මැයි මස 7 වන දින වන විට ගුරු පිර්‍ර්ස 2 නෙකු වු අතර සිසුන් 55 දෙනෙකු ද සහිතවිය. සිසුන්ට ඉගෙනිම සදහා ජනතා සහයෝගය සහිතව ගොඩනැගිල්ලක් ඉදිකරන ලදි.

භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වු අතර පසු කාලිනව නව ගොඩනැගිලි දෙකක් , ගුරු නිවාසයක් හා කාර්යාල ගොඩනැගිල්ලක් ද  පාසලට එකතු ව්ය. ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ශතා වලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වු අතර අධ්‍යාපනයේද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇතිවිය. පාසල් සිසුවෙකු මුල් වතාවට විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනිමට සමත් වු අතර ඉන් පසුව වාර්ෂිකව විදුහලින් විශ්ව ව්ද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබු සිසු සංඛ්‍යාවද  ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කිර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි.

විදුහලේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂ දායකත්වයක් බොහො දෙනගෙන් ලැබුන අතර ක්‍රීඩා පිට්යත්,විද්‍යාගරයක් හා පුස්තකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය,ද්වීතියික අංශය වශයෙන් ක්‍රියත්මක වන අතර විද්‍යා ගණිත අංශය ,ඉංග්‍රිසි අංශය , ක්‍රීඩා අංශය හා සෞන්දර්ය අංශය ප්‍රමුකස්ථානයක් අත්කර ගනි.ඒ හැර මාධ්‍ය ඒකක පරිගනක ඒකකය,පුස්තකාලය හා ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය  අයුරින් පවත්වාගෙන යයි.

Olukarada M.V.

අ/ඔළුකරඳ මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Olukarada-kekirawa

: (+94)716332645

: (+94)252055711

: [email protected]

Supported By

© 2026 Olukarada M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk