අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
ස්වභාව සෞන්දර්යෙන් සපිරි සුන්දර උතුරු මැද පළාතේ පිහිටි කුඩා පාසලක් ව පැවති අප පාසල අද වන විට ප්‍රදේශයටම ආලෝකයක් වු කිර්ති මත් විදු බිමක් බවට පත්ව ඇත.

උතුරු මැද පළාතේ ඉහළ සාධන මට්ටමක්
සහිත ජනප්ප්‍රිය හා විශිශ්ට ද්විතියික පසලක්
බවට පත් කිරිම.
ස්වභාව සෞන්දර්යෙන් සපිරි සුන්දර උතුරු මැද පළාතේ පිහිටි කුඩා පාසලක් ව පැවති අප පාසල අද වන විට ප්‍රදේශයටම ආලෝකයක් වු කිර්ති මත් විදු බිමක් බවට පත්ව ඇත.

නිපුනතා වලින් සපිරි,නිර්මනශිලි,
ව්නයගරුක,සමජ සාදරනත්වය
අගය කරන නව තක්ෂනික දනුමින් යුත්,
අනාගත අභියොග ජයගත හැකි,
ව්චාරශිලි දරු පරපුරක් බිහි කිරීම.